LA FRESH STRAWBERRY SCRUB 500g
Original price was: රු1,950.00.රු1,890.00Current price is: රු1,890.00.
Buy it nowඔබේ සිරුරේ සම ඒකාකාරී පැහැයක් නොගනීද?
වැලමිට,දණහිස,බෙල්ල ඉතා අදුරු පැහැතිද?
LAFRESH Scrub භාවිතා කිරීම මගින් සමෙහි ඇති කුනු දුවිලි සම්පුර්ණයෙන් ඉවත් කරයි
සමෙහි මැරුනු සෛල ඉවත් කරයි.
සමෙහි රලු ගතිය ඉවත් කරයි.
blackheads,whiteheads,ලප කැලැල් මකා දමයි.
සම ඇතුළට කාවැදි ඇති කුණු දූවිලි ඉවත් කරයි.
වැලමිට,දනහිස ,බෙල්ල වටා මැරුනු සම වැඩි වශයෙන් තැම්පත් වන අතර ඉතා ඉක්මනින් අදුරු පැහැවේ.
අත් කකුල් හොදින් සෝදා පිරිසිදු කර ගන්න.පසුව la’fresh ස්ක්‍රබ් එකෙන් අවශ්‍ය පමන අරන් සිරුරේ ගා ඇගිලි තුඩු වලින් හිමිහිට පිරිමදින්න සුලු වෙලාවක්.වි 10-15 වැනි කාලයක් ඇතුලත සෝදා ඉවත් කරන්න.මේ තුලින් සිරුරේ ඇති මැරුනු සම ඉවත් කර සමට දිප්තිමත් බවක් ගෙනදේ.
සම පැහැපත් කරයි.ඉතා ක්‍රමානුකූලව මැරුනු සම ඉවත් කරමින් ඔබගේ සම පෝෂණය කරයි.කොලැජන් සහ විටමින් E මගින් ඔබේ සම පැහැපත් කරමින් සම රැළි වැටීම වලක්වයි.
මෙය සතියකට 3-4 වතාවක් භාවිතා කිරීම මගින් දිදුලන පැහැපත් සුමුදු සමක් ලබා ගත හැක. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශයටම සුදුසුය
There are no reviews yet.