fbpx
0

Search

ST.Ives RADIANT SKIN Pink Lemon & Mandarin Orange Scrub 170g

Availability 1 in stock

රු1,790.00

Hurry! Only 1 left in stock
Buy it now

ඔබේ සිරුරේ සම ඒකාකාරී පැහැයක් නොගනීද?

වැලමිට,දණහිස,බෙල්ල ඉතා අදුරු පැහැතිද?

ST.Ives RADIANT SKIN Pink Lemon & Mandarin Orange Scrub   භාවිතා කිරීම මගින් සමෙහි ඇති කුනු දුවිලි සම්පුර්ණයෙන් ඉවත් කරයි
සමෙහි මැරුනු සෛල ඉවත් කරයි.
සමෙහි රලු ගතිය ඉවත් කරයි.
blackheads,whiteheads,ලප කැලැල් මකා දමයි.
සම ඇතුළට කාවැදි ඇති කුණු දූවිලි ඉවත් කරයි.
වැලමිට,දනහිස ,බෙල්ල වටා මැරුනු සම වැඩි වශයෙන් තැම්පත් වන අතර ඉතා ඉක්මනින් අදුරු පැහැවේ.

අත් කකුල් හොදින් සෝදා පිරිසිදු කර ගන්න.පසුව  ST.Ives Gentle Smoothing Oatmeal Scrub එකෙන් අවශ්‍ය පමන අරන් සිරුරේ ගා ඇගිලි තුඩු වලින් හිමිහිට පිරිමදින්න සුලු වෙලාවක්.වි 10-15 වැනි කාලයක් ඇතුලත සෝදා ඉවත් කරන්න.මේ තුලින් සිරුරේ ඇති මැරුනු සම ඉවත් කර සමට දිප්තිමත් බවක් ගෙනදේ.
සම පැහැපත් කරයි.ඉතා ක්‍රමානුකූලව මැරුනු සම ඉවත් කරමින් ඔබගේ සම පෝෂණය කරයි.කොලැජන් සහ විටමින් E මගින් ඔබේ සම පැහැපත් කරමින් සම රැළි වැටීම වලක්වයි.
මෙය සතියකට 3-4 වතාවක් භාවිතා කිරීම මගින් දිදුලන පැහැපත් සුමුදු සමක් ලබා ගත හැක. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශයටම සුදුසුය

Customers reviews

There are no reviews yet.

Be the first to review “ST.Ives RADIANT SKIN Pink Lemon & Mandarin Orange Scrub 170g”

Your email address will not be published. Required fields are marked *

Back to Top
Product has been added to your cart