SkinLite Cream
ඇස් යට කලුවිම,වයස්ගතවීමත් සමග මුහුණෙහි ඇතිවන අදුරු ලප කැළැල්,කුරුළෑ කැළැල් අඩු කරමින් සම පැහැපත් කරයි.
▪️ක්රීම් මෘදු හා තුනී පටලයක් ලෙස ආලේප කර හොඳින් සමට අවශෝෂණය වන තුරු සම්භාහනය කරන්න.
▪️ ක්රීම් ආලේප කිරීමෙන් පසුව සූර්යයාට නිරාවරණය වීම වළක්වා ගත යුතුය.දිවා කාලයේදී sunscreen භාවිතා කිරීමෙන් වඩාත් හොද ප්රථිපල ලබාගත හැකිය.
▪️රාත්රී කාලයේදී පමණක් භාවිතා කලයුතුය
There are no reviews yet.