fbpx
0

Search

Cerave SA smoothing Cleanser

Availability In Stock

Cerave SA smoothing Cleanser

Made in USA

236ml

අපේ සම වයසට යන විට අපේ සමතුල සිදුවන අලුත් කිරීමේ ක්‍රියාවලීත් මන්දගාමී වන බැවින් සමේ ගැටිති (bumpy) බහුල රළු තත්වයක් ඇතිවෙන්න පුළුවන්.බොහෝ විට වයස්ගතවීමත් සමග මේ තත්වය වැඩි වෙන්න පුළුවන් ඒවගේම කුරුළෑ සුව වීමෙන් පසුවත් ඒ ආශ්‍රිත සම ගැටිති සහිත වෙන්න පුළුවන්

ඒ වගේම ඇතැම් සමේ රෝග නිසාත් මේ ගැටිති බහුල රළු සමක් ඇතිවෙන්න පුළුවන්

ඉතින් ඔයාගේ සමේ ඇතිවෙලා තියෙන මේ වගේ තත්වයන් අඩු කරලා සම සිනිදු (smooth) කරන ගමන් පිරිසිදු කරන්න පුළුවන් cleanser එකක් තමයි Salicylic Acid සමට හිතකර ප්‍රමාණයකින් අන්තර්ගත

Cerave SA smoothing Cleanser.

Cerave අනිත් cleanser වගේම මේ cleanser එකෙත් සමේ ආරක්ෂක යාන්ත්‍රණයට අවශ්‍ය ceramide 3ක් අන්තර්ගතවීම නිසා ඔයාගේ සමේ සේදුවට පස්සෙත් සමේ තෙතමනය ආරක්ෂා කරනවා.

ඒ වගේම Non-Comedogenic ඒ කියන්නේ ඔයාගේ මුහුණේ සමේ සිදුරු අවහිර කරන්නේ නැතුව හොදින් පිරිසිදු කරන නිසා කුරුළෑ ඇතිවීම පාලනය කරනවා.

සමේ ආරක්ෂක යාන්ත්‍රණයට අවශ්‍ය ceramide 3ක් අන්තර්ගතවීම නිසා ඔයාගේ සමේ සේදුවට පස්සෙත් සමේ තෙතමනය ආරක්ෂා කරනවා.

Customers reviews

There are no reviews yet.

Be the first to review “Cerave SA smoothing Cleanser”

Your email address will not be published. Required fields are marked *

Back to Top
Product has been added to your cart