ඔයාත් නිතරම එළිමහනේ වැඩ කරන ඉර එළියට නිරාවරණය වෙන කෙනෙක් නම් ඔයාගේ සමටත් හිරුගේ අහිතකර UV(ultraviolet) කිරණේන් හානි වෙන්න පුළුවන්
අධික ඉර එළියට නිරාවරණය වන ඔයාගේ සම පිළිස්සීමක (Sun burn) ලක්වෙන නිසා ඔයාට වයසට වඩා වැඩි පෙනුමක් ලැබෙනවා.
ඒවගේම ඉර එළියට නිරාවරණය වන සමේ ආරක්ෂාව වැඩි කරන්න අපේ සම මතුපිට ස්ථරයේ තිබෙන melanin වර්ණකය වැඩි වශයෙන් නිපදවෙන නිසා ඔයාගේ සම අවපැහැ ගැන්වෙනවා .
ඉතින් ඔයා කොච්චර හොද fairness cream එකක් use කරත් ඔයාගේ සම එක අවපැහැ ගැන්වෙන්න විනාඩි 10 ක් අව්වේ හිටියත් ඇති.
ඉතින් ඔයාට පුළුවන් මේකට විසදුම් විදියට
අව්වේ ඉන්න වෙලාව අඩු කරන්න
අව්වට සම නිරාවරණය නොවෙන්න අත් දිග සහ දිග ඇදුම් අදින්න
ඒවගේම එලියට යනකොට කුඩයක් හෝ Hat එකක් පිරිමි ළමයෙක් නම් cap එකක් භාවිතා කරන්න
CeraVe Hydrating Mineral Sunscreen Face Lotion with Broad Spectrum SPF 30
Made In USA
75ml
ටයිටේනියම් ඩයොක්සයිඩ් සහ සින්ක් ඔක්සයිඩ් සහිත broad spectrum sunscreen එකක්.
එය හිරුගේ UVA සහ UVB කිරණ කිරණවලින් සම ආරක්ෂා කරන්නේ සම මතුපිට ආරක්ෂිත බාධකයක් විදියට ක්‍රියා කරලා.
UVA සහ UVB කිරණ පරාවර්තනය කරලා.
මේ sunscreen එක oil-free ඒ නිසා skin එකට absorb කරගන්න හරිම ලේසියි.
ඉතින් අනිත් හැම cerave product එකකම වගේ සමේ ආරක්ෂක යාන්ත්‍රණයට අවශ්‍ය ceramide 3ක් තියෙන නිසා සමේ තෙතමනය ආරක්ෂා කරනවා
▪️niacinamide මගින් සමේ තෙතමනය වැඩි කිරීම හා skin tone එක වැඩි කිරීම සිදුකරන නිසා ඔයාගේ සම වේලිලා වයසට වඩා වයසට ගිහින් වගේ තියෙන ලක්ෂණ අඩු කරනවා.
▪️Hyaluronic acid සම වයසට යාමේදී සමේ ඇතිවන රැළි අඩු කරයි
සමේ තෙතමනය වැඩි කරයි
There are no reviews yet.