fbpx

Search

Cerave Acne Foaming Cream Cleanser

Availability 2 in stock

රු7,990.00

Hurry! Only 2 left in stock
Buy it now

Cerave Acne Foaming Cream Cleanser

Made in USA

150ml

ඔයාටත් කුරුළෑ ඇතිවීම කරදරයක් වෙලාද තියෙන්නේ?

කුරුලෑ කියන්නේ නව යොවුන් වියේ අයට විතරක් නෙමෙයි වැඩිහිටියන්ටත් තියෙන ලොකුම ප්‍රශ්නයක්නේ

කුරුලෑ ඇතිවීම සිදුවන්නේ

හේතු ගණනාවක් නිසා

1.ශරීරයේ සිදුවන හෝර්මෝන අසමතුලිත බව

2.තෙල් සහිත ආහාර ගැනීම

3.පැණිරස ආහාර ගැනීම

4.සම හොදින් පිරිසිදු නොවීම

මේ වගේ හේතු ගණනාවක් නිසා

ඉතින් ඔයාලා අනිත් හැමදේම control කරත් ඔයාගේ මුහුණේ කුරුළෑ ඇතිවෙනවානම් ප්‍රශ්නේ තියෙන්නේ අපේ සම හරිම විදියට පිරිසිදු නොවීම වෙන්න පුළුවන්

සම මතුපිට තියෙන සිදුරු අවහිර කරන මිය ගිය සමේ සෛල,තෙල් සහ කුණු දුවිලි නිසා කුරුළෑ ඇතිවෙනවා

ඉතින් ඔයාටත් පුළුවන් හොද skin care routine එකකින් මේ කුරුළෑ ඇතිවීම පාලනය කරන්න.

Cerave Acne Foaming Cream Cleanser

Benzoyl peroxide

සහිත පිරිසිදුකාරකයක්

කුරුලෑ ඇතිවීම පාලනය කිරීමට අමතරව අලුතෙන් කුරුළෑ ඇතිවීම වලක්වයි.

▪️මැරුණු සම ක්‍රමානුකූලව ඉවත් කරයි.

▪️සමේ අතිරික්ත තෙල් අවශෝෂණය කිරීමටත්

මෙම cleanser එකට පුළුවන්

▪️සමේ ආරක්ෂක යාන්ත්‍රණයට අවශ්‍ය ceramide 3ක් අන්තර්ගතවීම නිසා ඔයාගේ සමේ සේදුවට පස්සෙත් සමේ තෙතමනය ආරක්ෂා කරනවා.

▪️niacinamide මගින් සමේ තෙතමනය වැඩි කිරීම හා skin tone එක වැඩි කිරීම සිදුකරන නිසා ඔයාගේ සම වේලිලා වයසට වඩා වයසට ගිහින් වගේ තියෙන ලක්ෂණ අඩු කරනවා.

▪️Hyaluronic acid සම වයසට යාමේදී සමේ ඇතිවන රැළි අඩු කරයි

සමේ තෙතමනය වැඩි කරයි

Customers reviews

There are no reviews yet.

Be the first to review “Cerave Acne Foaming Cream Cleanser”

Your email address will not be published. Required fields are marked *

Back to Top
Product has been added to your cart