fbpx

Search

Cerave Acne Control Facial Cleanser

Availability 2 in stock

රු7,900.00

Hurry! Only 2 left in stock
Buy it now

Cerave acne control cleanser

237ml

Made in USA

දෛනික භාවිතය සඳහා වඩාත් සුදුසු, 2% salicylic අම්ලය සහිත පිරිසිදුකාරකයක්

කුරුලෑ ඇතිවීම පාලනය කිරීමට අමතරව

▪️මුහුණේ කළු ලප අඩු කිරීමට (blackheads)

▪️සමේ සිදුරුවල පෙනුම අඩු කරමින් පිරිපුන් බවක් ලබාදීම.(open spores)

▪️අතිරික්ත තෙල් අවශෝෂණය කිරීමටත්

මෙම cleanser එකට පුළුවන්

▪️සමේ ආරක්ෂක යාන්ත්‍රණයට අවශ්‍ය ceramide 3ක් අන්තර්ගතවීම නිසා ඔයාගේ සමේ සේදුවට පස්සෙත් සමේ තෙතමනය ආරක්ෂා කරනවා.

▪️niacinamide මගින් සමේ තෙතමනය වැඩි කිරීම හා skin tone එක වැඩි කිරීම සිදුකරන නිසා ඔයාගේ සම වේලිලා වයසට වඩා වයසට ගිහින් වගේ තියෙන ලක්ෂණ අඩු කරනවා.

Customers reviews

There are no reviews yet.

Be the first to review “Cerave Acne Control Facial Cleanser”

Your email address will not be published. Required fields are marked *

Back to Top
Product has been added to your cart